බෞද්ධ වෙබ් අඩවි පිළිබඳ දැනුවත් කිරීමක් හා
ඒවාට පිවිසෙන මං පෙත්
01. http://www.sadaham.net\
අතීපුජණීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුළු බොහෝ
ධර්ම දේශනා ඇතුලත් වෙබ් ඉතා වටිනා වෙබ් අඩවියක්
02. http://sinhala.mahamevnawa.lk/
අතිපුජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවන් හා
මහමෙව්නාවෙන් කෙරෙන වැඩ සටහන් හා වෙනත් දහම් කටයුතු ගැන ඔබව දැනුවත් කරන වෙබ්
අඩවිය.
03. http://www.nissarana.lk
අතිපූජනීය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ භාවනා උපදෙස් සහිත ධර්ම
දේශනා හා සුත්ර දේශනා ඇසුරින් කරන ලද ධර්ම දේශනාද සහිත වෙබ් අඩවියකි
04. http://amadamvila.net
අතිපුජණීය නාවලපිටියේ අරියවංස ස්වාමීන් වහන්සේ විසින් ඉතාමත් සරලව දහම් මග
විස්තර කරමින් කරන ධර්ම දේශනාවන් ඇතුලත් වෙබ් අඩවියකි.