අන්තර්ජාලයෙන් නොමිලයේ ඔබට ලැබෙන පහසුකම් සහිත මෘදුකාංග
පරිගණක පද්ධතිය තුල වැඩකිරීමේදී අපට නොයෙකුත් උපාංග අවශ්‍ය කර තිබේ. එය සාමාන්‍ය ජිවිතයේ දී නොයෙකුත් මාදිලියේ අවශ්‍යතාවයන් වෙනුවෙන් විවිධ උපකරණ අවශ්‍ය වන්නාක් වැනිය. පරිගණක පද්ධතිය තුල කටයුතු කරන අපට ඒ කාර්ය ඉටු කරනු ලබන්නේ මෘදුකාංගයන්ගෙනි. මෘදුකාංග අලෙවිකරණය අද නීතිමය රැහනකට යටත් කොට ඇති බැවින් නිති විරෝධි මෘදුකාංගයන් භාවිතය දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත්ව තිබේ. ඒ වෙනුවෙන් පනවා ඇති නිති ගැන වැඩිදුර නොදන්නා බැවින් ඒ ගැන පැවසීම මෙම ලිපියෙහි අදහස නොවන බව කිව යුතුය. මෙයින් අප අදහස් කරන්නේ එවැනි අලෙවිකිරීමකින් තොරව අපට ලබා ගත හැකි නොමිලයේ ලබා දෙන මෘදුකාංගයන් ගැන නොදන්නා අයට හදුන්වා දීම පිණිසය.
මෙතෙක් කල් පරිඝණකය හා අන්තර්ජාලය භාවිතයෙන් අප හදුනාගත් නොමිලයේ ලබා දෙන මෘදුකාංග කීපයක් ගැන මෙහි සදහන් ය. ඒවා ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපේ නම් භාවිතා කල බාගත කරගෙන භාවිතා කළ හැකිය.
මෙතෙක් කල් පරිඝණකය හා අන්තර්ජාලය භාවිතයෙන් අප හදුනාගත් නොමිලයේ ලබා දෙන මෘදුකාංග කීපයක් ගැන මෙහි සදහන් ය. ඒවා ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපේ නම් භාවිතා කල බාගත කරගෙන භාවිතා කළ හැකිය.
Free online photo Editor
Photoshop.....මෙය මෘදුකාංග අලෙවිකරණයේ ඉහලම මිලක් නියම කරන නොයෙකුත් ව්‍යාපාරික අවශ්‍යතාවයන් සදහා යොදා ගන්නා මෘදුකාංගයකි. පොටො සැකසීම හා වෙනස් කම් සිදු කිරීමත් මේ තුලින් සිදු කරනු ලබන අතර ඔබට ඒ ගැන යම් වැටහීමක් ඇත් නම් ඔබ ලග මෙම මෘදුකාංගය නොමැති නම් ඔබට ඒ සදහා අන්තර්ජාලයේ නොමිලයේ සපයා දී ඇති free online photo editor එකක් භාවිතා කර ඔබට අවශ්‍ය වන ඡායාරූප සකසා ගත හැකිය. ඒ සදහා බොහෝම පහසුවෙන් පාවිච්චි කල හැකි අප හදුනාගත් අඩවියක් පහත සදහන් කරමි
http://pixlr.com/editor/. මෙය ඇඩොබේ පොටො සොප් වැනිවම පහසුවෙන් වැඩ කරන භාවිතා කරන්නාට පහසුවෙන් පරිහරණය කල හැකි අන්තර්ජාලය තුල දී පමණක් භාවිතා කල හැකි මෘදුකාංගයකි.
http://pixlr.com/editor/. මෙය ඇඩොබේ පොටො සොප් වැනිවම පහසුවෙන් වැඩ කරන භාවිතා කරන්නාට පහසුවෙන් පරිහරණය කල හැකි අන්තර්ජාලය තුල දී පමණක් භාවිතා කල හැකි මෘදුකාංගයකි.
Free any audio converter
Free any audio converter . - ඔබට ගීතයක් හෝ වෙනත් සවුන්ඩ් file එකක් වෙනත් Format එකකට හරවා ගත යුතු නම් මෙම මෘදුකාංගය බාගත කරගෙන ඔබගේ පරිඝණකය තුල ස්ථාපිත කර ගැනීමෙන් එය පහසුවෙන්ම කර ගත හැකිය.
බිට් රේට් වෙනස් කිරීමෙන් එම Audio " mp3" හෝ wave සවුන්ඩ් file එක සදහා ලබා ගන්නා ඉඩ ප්‍රමාණයද අඩුකර ගත හැකිය. උදාහරණයක් වසයෙන් Mb 100ක file ekak Mb 10ක් දක්වා වුවද අඩුකර ගැනීමට ඔබට හැකි වෙනු ඇත. අද්හදා බලන්න. http://www.any-audio-converter.com/any-audio-converter.exe මෙම යොමුවෙන් එය බාගත කර ගත හැ කිය.
මේ ගැන විස්තර කියවන්න මෙම පහත සදහන් යොමුවට යන්න. එහි මෙම මෘදුකාංගය ගැන වැඩ දුරටත් විස්තර සදහන් කර ඇතුවා සේම තවත් බොහෝ මෘදුකාංග ගැන විස්තර දක්වා ඇත්තේ ය. http://www.any-audio-converter.com/any-audio-converter.php

Audio Editor Freeware.
Audacity නම් වු මෙම මෘදුකාංගය ඔස්සේ ඔබට Audio file එකක් කපා කොට ඔබට අවශ්‍ය පරිදි edit කර ගැනීමට හැකි සේම තවත් බොහෝ පහසුකම් භාවිතා කර එම audio file එක සකස් කර ගත හැකිය. පාවිච්චි කිරීමට පහසු මෘදුකාංගයක් ලෙස හැදින්විය හැකි මෙයින්ද අදාල sound file එකේ ප්‍රමාණය නොහොත් එය ලබාගන්නා ඉඩ ප්‍රමාණය අඩුකිරීම කල හැකිය. අවශ