2011.06.04 අනුරපුර ස්වර්ණමාලී මහා සෑ මළුවේ දී..
අනුරපුර ස්වර්ණමාලී මහා සෑ මළුවේදී 2012.06.4.දින ශ්‍රි කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ නා උයනේ මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන දහසක් පමණ මහ සඝරුවනගේ ප්‍රධානත්වයෙන් හා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිස වන්දනා කරන මොහොතේ එක් නිමේෂයකදී .රුවන්මැලි මහා සෑය අලංකාර කර තිබු කුඩා විදුලි බුබුලු සියල්ලම නිවී ගිය අතර ඒ මොහොතේ දුරකතනයක කැමරාවක් උපකාරයෙන් ලබාගෙන තිබු ඡායාරූපයකි. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ කුමක්ද යන්න විවාදයට තුඩු දෙන කරුණක් වුවත් එම මොහොතේ ලක්ෂ ගණනක් වු විදුළු බුබුළු නිවී ගොස් තිබු බව නම් කිව මනාය.